

6 වසර සිට 11 වසර දක්වා සියලුම කණ්ඩායම් සඳහා නියමිත පන්ති කාලසටහන.
අපගේ පන්තිවල දරුවන්‍ට ලැබෙන විශේෂ ප්‍රතිලාභ
විෂය පරිබාහිර දැනුම මෙන් ම දරුවාගේ සාහිත්‍ය රසාඥතාවය වර්ධනය කිරීම සඳහා සෑම දරුවෙකු වෙත ම නොමිලේ සහභාගි විය හැකි සාහිත්‍ය අමතර පන්තියක් පැවැත්වීම.
දරුවා වෙත ලබා දෙන සාමාන්‍ය නිබන්ධනවලට අමතරව විභාගය ඉලක්ක කරගත් විශේෂ අමතර නිබන්ධනයක් ලබාදීම මෙම නිබන්ධනයෙහි සඳහන් සියලු ප්‍රශ්න සඳහා සෑම පිළිතුරු නිබන්ධනයක් දේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයනය කරන දරුවන් සඳහා මෙම නිබන්ධනය විශේෂයෙන්ම සකසා ඇත.
අප ආයතනය හා සම්බන්ධ සියලු දරුවන් සඳහා මාසයකට වරක් රචනාවක් ලියැවීම. අධ්‍යයන වසරවල්වලට අදාළව මේ සඳහා ආදර්ශ රචනාවක් ලබා දේ.
පන්ති පැවැත්වෙන සෑම දිනයකට ම අදාළව රෙකෝඩින් එදිනම ලබා දීම.
පාසල් වාර විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා ලියැවීම.
පුරා වසර ගණනාවක් මුළුල්ලේ දැයේ දරුවන් වෙත අ.පො.ස. සා. පෙළ හා උසස් පෙළ සිංහල විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් අඛණ්ඩ විශ්වාසය රැඳි online පන්ති කලාවේ සිංහල සන්නාමය.
Charumuka Rathnayake YouTube channel එකෙන් නවතම වීඩියෝ බලන්න.



070 642 9209
info@sinhalaiskole.com